පැය 5ක දී බස්නාහිරෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවට

31

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් දෙසීය විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද අලුයම 5 දක්වා කාලසීමාව තුළයි මෙහෙයුම සිදු කර ඇත්තේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියමය පරිදි මෙහෙයුම සිදු කර තිබුණා.

Your Comments