නිදහස් පක්ෂය අවනත කර ගැනීමේ සැලැස්මක් ගැන හෙලිදරව්වක්

6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාස්කු ප්‍රහාරයේ වගකිම පවරා ඔවුන් දේශපාලනිකව අවනත කර ගැනීමට ආණ්ඩුව උත්සහ දරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා චෝදනා කළා.

ඒ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

Your Comments