පාස්කු චුදිතයන්ට කඩිනමින් දඩුවම්. – ජනපතිගෙන් සහතිකයක්.

6

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කලා.

 

ඒ අද කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ පැවැති ‍ගම සමඟ පිළිසඳර‍ වැඩසටහනේ 13 වන අදියරට එක් වෙමින්.

ඊට සහභාගීවීමට පෙර ජනාධිපතිවරයා ගම්වාසින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක ද නිරත වුණා

අනතරුව අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා.

 

වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා.

 

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ෂණ සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කලා.

 

මේ අතර දිවයිනම විදුලියෙන් ස්වයංපෝෂිත කිරීමේ රජයේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක දැයට එළිය වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

සමෘද්ධී ලාභීන් සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින අඩු ආදායම් ලාභී පවුල් වලට විදුලිය සැපයීම එම වැඩසටහනේ අරමුණයි.

ඊට සමගාමීව විදුලි බල මණ්ඩලය විසින් අදාළ පවුල් සදහා නොමිලේ විදුලිය සැපයීම සිදු කරනු ඇති.

Your Comments