පාස්කු කොමිසමේ වාර්තාව ගැන අධ්‍යනය කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව 15 වන දා ජනපතිට.

5

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව අධ්‍යනයට පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන 15 වන දා ජනාධිපතිවරයා වෙත භාරදෙන බව එහි සභාපති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

 

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ කොටුගොඩ ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

 

පාස්කු ප්‍රහාරයට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ද මාධ්‍යවේදීන් අමාත්‍ය

ප්‍රසන්න රණතුංග මහතාගෙන් මෙහිදී විමසීමක් කළා.

 

 

Your Comments