පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුවී නෑ

10

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුවී නොමැති බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.

 

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඒ සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්.

Your Comments