පාස්කු කොමිසන් සභා වාර්තාව ගැන අදත් විවිධ අදහස්

8

පාස්කු කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ගැටලු‍ සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

ඒ, බණ්ඩාරවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා.

මේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

මේ අමාත්‍ය සී බී රත්නායක මහතා.

පාස්කු කොමිසන් සභාවේ අවසන් වාර්තාවත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බවට පලවන වාර්තා අසත්‍ය බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ.

මේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්.

 

 

 

Your Comments