ප්‍රේමණීය ඩීල් ගැන අනුර පැහැදිලි කරයි

28

විසිවන සංශෝධනය පිළිබඳව අද දිනයේදීත් පාර්ශව රැසක් මාධ්‍ය වෙත කරුණු දක්වා සිටියා.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු රැකගැනීමට එම පක්ෂය ක්‍රියා කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ විපක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුව සමග යම් ගිවිසුමකට එළඹ ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි මුදල් හුවමාරුවක් සිදු නොවුණ බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළා.

25_10_1830_ඍ්භඨෑ _ ඨධෘ්්‍යෑඋ්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඒ පිළිබඳ අදහස් දක්වා සිටියා.

Your Comments