ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට.

6

මඩකලපුව, කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ 4ක හුදකලා භාවය හෙට අලු‍යම 5 සිට ඉවත් කර තිබෙනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයේ ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතෝන පාර, සහ ටෙලිකොම් මාවත පළමු හරස් පාර යන ප්‍රදේශ හුදකළාභාවයෙන් ඉවත් වනවා.

Your Comments