පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන සමගියට සැකයක්

8

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ මගින් අධිකරණයේ බලය අභිබවා යාමට උත්සාහ කර ඇති බවට සමගි ජන බලවේගය පවසනවා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පළාත් සභා මැතිවරණය ඉදිරියේදී පවත්වන බවට රජය ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් පල කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.

Your Comments