නීති විරෝධී ලෙස ගජමුතු හතරක් සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට

4

නීති විරෝධී ලෙස ගජමුතු හතරක් සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් විසින් උපාය දූතයෙකු යොදවා හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

Your Comments