නිරෝධායන නීති උල්ලංගනය කළ පුද්ගලයින් 15ක් අත්අඩංගුවට

7

නිරෝධායන නීති උල්ලංගනය කළ පුද්ගලයින් 15 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට දිවයිනපුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ සංඛ්‍යාව 2, 700 කට අධික බවයි.

 

නිරෝධායන රීති උල්ලංගනය කරන ආයතන සොයා සිදුකරන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

Your Comments