නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශයන්හි වෙළෙඳ සැල් සහ ඔසුසැල් හෙට විවෘත කෙරේ

7

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් සහ ඖෂධහල් හෙට (16) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Your Comments