නිධන් සොයා ගිය පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

5

නිධන් සොයා සාලියවැව, නීලබැම්ම ප්‍රදේශයේ කැණීම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ.

Your Comments