නව ආසාදිතයින් 342 ක්

5

‘නව ආසාදිතයින් 342 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90 දහස් 200 දක්වා ඉහළ ගියා.

තවත් 293 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 2,895 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 546 ක්.

ඒ, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වීමෙන් මිය යාමත් සමගයි.

Your Comments