දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 500 යේ සීමාව ඉක්මවා යයි

9

අඛණ්ඩව 7 වන දිනටත් දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 500 යේ සීමාව ඉක්මවා ගියා.

 

නව ආසාදිතයන් 588 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයන් ගණන 49 දහස් 537 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ.

කොළඹ 13 වැල්ලම්පිටිය, හංවැල්ල සහ මාතලේ ප්‍රදේශ වලින් මරණ 4ක් වාර්තා වුණා.
ඒ අනුව කෝවිඩ් මරණ සංඛ්‍යාව 244ක් දක්වා ඉහළ ගියා.

6,672 රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා ඇති පිරිස 42 දහස් 621 ක්.

Your Comments