දේශිය ණය ගෙවීම සඳහා රජය විශාල ලෙස මුදල් අච්චු ගහනවා – ජ.වී.පෙ ලේකම් ටිල්වින් සිල්වා ගෙන් චෝදනා 2021-01-14 10 දේශිය ණය ගෙවීම සඳහා රජය විශාල ලෙස මුදල් අච්චු ගැසීමේ ක්රියාවලියක නිරතව සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. http://news24.lk/wp-content/uploads/2021/01/14_01_1200_TIVIN.mp3 Your Comments
Your Comments