දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් රජය සමග නිල මට්ටමින් සාකච්ඡා කිරීමට සූදානම්

20

දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් රජය සමඟ නිල මට්ටමින් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මේ බව කියා සිටියේ යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගියදා පාර්ලිමේන්තු සංකිර්ණයේ දී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව ද මන්ත්‍රීවරයා සදහන් කලා.

Your Comments