“දූෂිත දේශපාලනඥයින් ට එරෙහිව නිසි පියවර !”

19

දූෂිත දේශපාලනඥයින් ආගමික නායකයින් බැහැ දැකීමට යාමේදී ඔවුන්ට එරෙහිව නිසි පියවර නොගතහොත් ආගමික නායකත්වයට ඇති වටිනාකම ඉදිරියේදී අහිමිවනු ඇති බව ජූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජූජ්‍ය උලපනේ සුමංගල හිමියන්.

Your Comments