දුෂ්කර අවස්ථවලදී පවා ශ්‍රී ලංකා රජය ජපානය සමග සමීපව සිටියා

39

දුෂ්කර අවස්ථාවලදි පවා ශ්‍රී ලංකා රජය ජපානය සමග සමීපව කටයුතු කළ බව ජපාන ආරක්‍ෂක අමාත්‍ය ඉෂුනෝරි ඔනොදෙරා පවසනවා.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආරක්‍ෂක රාජ්‍ය අමත්‍ය රුවන් විජේවර්ධන මහතා සමග පවැති විශේෂ සාකච්ඡාවක දියි.
මෙහිදි සමුද්‍රිය ආරක්‍ෂාව හා දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

Your Comments