තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු සුදානමක් නෑ

5

අද පාර්ලිමේන්තුවේදී තෙල් මිල සම්බන්ධයෙන් ද අවධාණය යොමු කෙරුණා

 

එහිදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කලේ මේ අවස්ථාවේ දී තෙල් මිල ඉහල දැමීමේ කිසිදු සුදානමක් නොමැති බවයි.

ඔහු ඒ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ පැනයකට පිලිතුරු ලබා දෙමින්.

 

Your Comments