අද පාර්ලිමේන්තුවේදී තෙල් මිල සම්බන්ධයෙන් ද අවධාණය යොමු කෙරුණා
එහිදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කලේ මේ අවස්ථාවේ දී තෙල් මිල ඉහල දැමීමේ කිසිදු සුදානමක් නොමැති බවයි.
ඔහු ඒ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ පැනයකට පිලිතුරු ලබා දෙමින්.
Your Comments