තවත් 843 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව යයි

4

කොරා්නා ආසාදිත බවට තහවුරුවීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 843 දෙනෙකු අද දිනයේ නිවෙස්වෙත පිටත්ව ගොස් තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 74,299 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දෛනික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 79,480 දෙනෙකු වාර්තා වී ඇති අතර 4, 746 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

 

Your Comments