තවත් 800 ක් දිවයිනට

2

විදෙස් රටවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 800 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඔවුන් සියලු දෙනා යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලටත්, අවශ්‍යතාවය පරිදි නිරෝධායනය කටයුතු සදහාත් යොමු කිරීමට පියවර ගන්නා බවයි.

Your Comments