තවත් 324 දෙනෙකු සුවය ලබයි.

7

මෙරට කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 324 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 87,630 දක්වා ඉහළ ගියා.

රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2,583 ක්.

ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 251 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 90,765 ක්.

වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වන සැක සහිත රෝගීන් සංඛ්‍යාව 435 ක්.

කොරෝනා මරණ 552 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර කොරෝනා මර්දන එන්නත ලබා ගත්ත ද දුරස්ථභාවය තබා ගැනීම අත්සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

වෛද්‍ය අශාන් පතිරණ මහතා කියා සිටියේ එමගින් වඩාත් ආරක්ෂාකාරීව කටයුතු කළ හැකි බවයි.

Your Comments