තවත් 235 දෙනෙකු සුවය ලබයි

5

ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතව රෝහල්ගතකර සිටි තවත් 235 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 88 දහස් 623 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් පුද්ගලයින් 2, 657 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඒ අනුව කොරෝනා සුවය ලැබූ සංඛ්‍යාව සියයට 96 ක ප්‍රතිශතයක් ගන්නා බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ දෛනික වාර්තාවේ දැක්වෙන්නේ.

 

Your Comments