තවත් 224ක් නිරෝධායනය අවසන් කරයි

7

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් අද දිනයේදී තවත් පුද්ගලයන් 224 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිඛෙනවා.

අද වන විට මෙලෙස නිරෝධායනය අවසන් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව හතළිස් එක්දහස් එකසීය අනූ දෙකක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වන විට ති්‍රවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ පුද්ගලයන් පුද්ගලයන් හය දහස් දෙසීය පනස් පස් දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවද සඳහන්.

Your Comments