තවත් ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු දිවයිනට

17

තවත් ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත දිවයිනට පැමිණ තිබෙනවා.

සිතනිවුස් 24 වාර්තාකරු සදහන් කලේ ගුවන් යානා 04 කින් ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජර්මනිය, සහ කටාර්යේ සිට කටුනායකට පැමිණ ඇති බවයි.

පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පිරිස නීරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

Your Comments