තවත් කොවිඩ් මරණ හතරක් – සමස්තය 122 ක් වෙයි

27

කොවිඞ් ආසාදිත තවත් මරණ හතරක් වාර්තා වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඞ් ආසාදිත මරණ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 10, 12, කොළොන්නාව සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකි.

Your Comments