තවත් කොවිඩ් ආසාදිත මරණ 05 ක්

8

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 05 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 489 ක් දක්වා ඉහළට.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Your Comments