තවත් කොරෝනා වෛරසය ආසාදිත 175 දෙදෙනෙකු වාර්තා වෙයි

17

කොරෝනා වෛරසය ආසාදිත තවත් 175 දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා

ඔවුන් සියලු‍ දෙනා පැලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රීතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව පැලියගොඩ දිවුලපිටිය කොවිඞ් ආසාදිතයන්ගේ සමස්ථ සංඛ්‍යාව 16 දහස් 427 දක්වා ඉහළ ගියා.

Your Comments