මෙරටින් තවත් කොරෝනා ආසාදිත එක් මරණයක් අද වාර්තා වෙනවා.
මියගොස් ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
ඒ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) තහවුරු කළා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගියා.
Your Comments