තවත් කොරෝනා මරණයක්

6

මෙරටින් තවත් කොරෝනා ආසාදිත එක් මරණයක් අද වාර්තා වෙනවා.

මියගොස් ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) තහවුරු කළා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගියා.

Your Comments