තවත් කොරෝනා ආසාධිතයන් 769 දෙනෙකු සුවය ලබයි

8

මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 769 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47, 984 ක්.

ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,931 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ.

ආසාධිතයන් 770 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 55,189 දක්වා ඉහළ ගියා.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 792 ක් වන අතර කොරෝනා මරණ 274 ක් වාර්තා වී තිබෙනවා.

 

Your Comments