අද තවත් කොරෝනා ආසාදිත මරණ 3ක්

6

අද (25)  තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වෙනවා.

 

එලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව කොරෝනා ආසාදිත මරණ ගණන 557ක් දක්වා ඉහළගියා

නව ආසාදිතයන් 163 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා

මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87, 881 ක්.

Your Comments