තවත් කොරෝනා ආසාදිතයින් 512 දෙනෙකු සුවය ලබයි

5

තවත් කොරෝනා ආසාදිතයින් 512 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,259 ක්.

ආසාදිතයින් 6,389 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ආසාදිතයින් 50,899 දෙනෙකු මේ වන විට මෙරටින් වාර්තා වී ඇති අතර සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 251 ක්.

සැක සහිත රෝගීන් 612 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

Your Comments