තවත් කොරෝනා ආසාදිතයන් 485 දෙනෙකු අද සුවය ලබයි

6

තවත් කොරෝනා ආසාදිතයන් 485 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321ක්.

ආසාදිතයින් 84,610 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 2,800 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 489 ක්.

සැක සහිත රෝගීන් 609 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

 

Your Comments