තවත් කොරෝනා ආසාදිතයන් 399 දෙනෙකු සුවය ලබයි

7

තවත් කොරෝනා ආසාදිතයන් 399 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,836 ක්.

ආසාදිතයින් 84,226 ක් මෙරටින් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 2,906 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 484 ක්.

සැක සහිත රෝගීන් 474 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

Your Comments