තවත් කොරෝනා ආසාදිතයන් 144 ක්

10

තවත් කොරෝනා ආසාදිතයන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

 

ගෙවුනු පැය 24 තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 298ක්.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,473ක් දක්වා ඉහළයනු ඇති.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,227ක්.

Your Comments