තවත් ආසාධිතයින් 263 ක්

38

තවත් කොරෝනා ආසාධිතයින් 263 දෙනෙකු අද හදුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර 227 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාධිතයින්ගේ ගණණ 7, 784 දක්වා ඉහළ ගියා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාධිතයින් සංඛ්‍යාව 3, 966 ක්.

මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 3, 803 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සැක සහිත රෝගීන් 537ක් තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා.

Your Comments