තවත් ආසාදිතයින් 865 දෙනෙකු අද සුවය ලබයි

8

තවත් කොරෝනා ආසාදිතයින් 865 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 68, 696 ක්.

ආසාදිතයින් 74,852 ක් මෙරටින් වාර්තාවී ඇති අතර ආසාදිතයින් 5, 766 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 390 ක්.

සැක සහිත රෝගීන් 598 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

 

Your Comments