තවත් ආසාදිතයින් 724 ක් – මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළට

5

මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියා.

ඒ, ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් සහ රණාල ප්‍රදේශයේ කාන්තාවක් මිය යාමත් සමගයි.

ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 724 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 57 දහස් 587 ක් ලෙසයි.

ආසාදිතයින් 49 දහස් 261 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8 දහස් 048 ක්.

සැක සහිත රෝගීන් 814 වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

 

Your Comments