තවත් ආසාදිතයින් 543 ක්.

7

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 79,480 දක්වා ඉහළ ගියා.

 

ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 543 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

කුරුවිට සහ තිහාරිය ප්‍රදේශවලින් 66 සහ 78 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගියා.

සුවය ලැබූ ආසාදතයින් ගණන 73 දහස් 456 දෙනෙකු සුවය ලබා ඇති අතර සැක සහිත රෝගීන් 528 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

Your Comments