තවත් ආසාදිතයන් 728 ක් සුවය ලබයි

8

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 728 දෙනෙකු සුවය ලබා අද පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19,032 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,254 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 878 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 25,410 ක්.

Your Comments