තවත් කොරෝනා ආසාධිතයන් 243 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,388 ක්.
ආසාදිතයින් 91,561 ක් මෙරටින් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 2,615 දෙනෙකු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 558 ක්.
Your Comments