තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් 11ක් වසා දමයි

12

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

ඒ අනුව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 11 ක් වසා දමා එහි සේවකයින් සිය දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Your Comments