ඩෙංගු පැතිරයාමේ අවදානමක්

8

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැලදීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පහළ යාමක් දක්නට ලැබෙන බවයි.

පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු පැතිර යාමේ අවදානම ඉහළ යා හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

Your Comments