ජාතික ආරක්ෂාව සහතික කර නැහැ – විපක්ෂයෙන් චෝදනා 2021-03-08 8 ජාතික ආරක්ෂාව සහතික කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා. ඒ තිස්සමහාරාමය විජිතපුර ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින්. http://news24.lk/wp-content/uploads/2021/03/08_03_1200_SAJITH.mp3 Your Comments
Your Comments