ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමත් සමග වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කරන්නැයි පැෆරල් සංවිධානය සියලු දේශපාලන පක්ෂ වෙත ඉල්ලීමක් කරනවා.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග මැතිවරණ කොමිසමේදී පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදුකළ බවයි.
මේ තව දුරටත් අදහස් දැක්වු රෝහණ හෙට්ටිආරච්චි මහතා
Your Comments