ජනපතිට සහ ආගමික නායකයින්ට අපහස කල පුද්ගලයෙකු බන්ධනාගාරයට

11

ෆෙස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට සහ ආගමික නායකයන්ට අපහාස වන අයුරින් ප්‍රචාර සිදුකල පුද්ගලයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිර් මහතාගේ නියෝගයට අනුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ෆසාල් මොහොමඩ් නමැත්තෙක්.
ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් කටයුතු කිරීම ඔහුට එරෙහි චෝදනාව වනවා.

Your Comments