ගල්කිස්සේ හෝටලයක රියදුරෙකුටත් කොරෝනා

19

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක රියදුරෙකුට ද වෛරසය ආසාධනය වී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඉන්දීය ජාතිකයෙකු ද වෛරස ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔහු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමටයි් පියවර ගෙන ඇත්තේ.

Your Comments