ගත වු පැය 24 තුළ නව ආසාදිතයින් 360

7

ගත වු පැය 24 තුළ නව ආසාදිතයින් 360 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 85,320ක් දක්වා ඉහළ ගියා.

 

තවත් මරණ 4ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුනේ 497 ක් ලෙසින්.

දොඩංගොඩ, කොළඹ 9, කොලොන්නාව සහ බත්තරමුල්ල යන ප්‍රදේශ වලින් මෙම කොරෝනා මරණ වාර්තා වුණා.

Your Comments