කෝවිලක රැදෙන පිරිස සීමා කරන්නැයි ඉල්ලීමක්

6

හෙටට යෙදෙන තෛපොංගල් දිනයේ දී කෝවිලක රැදෙන පුද්ගලයන් සංඛ්‍යාව 25 දක්වා සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙනවා.

වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කොළඹ දී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ හෙට දිනය තුළ කෝවිල් වෙත යාම හැකිතාක් අවම කරන ලෙසයි.

තෛංපොගල් උත්සව සමය තුළ ජනතාව හැකිතාක් සංචරණය සීමා කළ යුතු බවද වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අවධාරණය කළා.

Your Comments